gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්න බැරිනම් යන්නැයි විමල්ට පොහොට්ටුවෙන් දන්වලා… අප සමග විධායකට අහෝසි කරන්න මහින්ද සූදානම්..

හින්ද රාජපක්‍ෂ මහතා ජවිපෙ සමග සාකච්චා කලොත් ඉවත් වෙනවා යයි කියූ කිනිතුල්ලන් අද සද්දයක් නැතිව ගොස් ඇතැයි ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

හැකිනම් ඉවත් වෙන ලෙසත් ඉවත් වුනාට ප‍්‍රශ්නයක් නැති බවටත් පොදුජන පෙරමුණ ඔවුනට දන්වා ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.
මෙම කිනිතුල්ලන් පොදුජන පෙරමුණට අදාලම නැතැයිද කී ඔහු අද වන විට රටේ ප‍්‍රධාන පක්‍ෂ සියල්ලම විධායකට අහෝසි කරන්නට එකග වී ඇති බවද සදහන් කලේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වන විමල් වීරවංශ විසින් කරන ලද ප‍්‍රකාශයන් ඉලක්ක කරමින් ජවිපෙ මන්ත‍්‍රීවරයා ජනහමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka