gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප මන්ත‍්‍රී පිස්තෝලය හිසට තබා මුගුරකින් පහර දෙයි.. තුවාලකරු රෝහලේ

ක්සත් ජාතික පක්‍ෂයේ තංගල්ල නගර සභා මන්ත‍්‍රිවරයෙකු විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙසේ රෝහල්ගතව ඇත්තේ එම පක්‍ෂයේම සාමාජිකයෙක් වන අතර මාර්ගයක් සෑදීමේදී ඇති වූ ආරවුලක් මත පහර දීම සිදුව ඇත.

තුවාලකරු සදහන් කරන්නේ තමන් යතුරු පැදියකින් යමින් සිටියදී මන්ත‍්‍රීවරයා පිස්තෝලයක් පෙන්වා යතුරු පැදිය නවතා පොල්ලකින් පහර දුන් බවයි.

පොලීසිය සදහන් කරන්නේ සැකකාර මන්ත‍්‍රීවරයා මේ වන විට ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටින බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka