gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රබලයින් දෙදෙනෙක් යළිත් ස්ථාවරය වෙනස් කිරීමට සූදානම් !

ක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය දැක්වීමට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු යළි සිය ස්ථාවරය වෙනස් කිරීමට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා දැනටමත් විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සිය ඉදිරි දේශපාලන ගමන පිළිබඳ තීරණයක් ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් 05දෙනෙකු ආණ්ඩුවට සහය දැක්වීමට එක්වුණා. විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක එම මන්තී‍්‍රවරුන් වනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka