gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔක්තොම්බර් 26 මහින්ද අගමැති හා කැබිනට් ඇමතිවරුන්ට එරෙහි පෙත්සම රනිල් ඉල්ලා අස්කර ගනී

සුගිය වසරේ ඔක්තොම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමෙන් පසු එම කැබිනට් මණ්ඩලය තනතුරුවල කටයුතු කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලද සිදුවීමේ පෙත්සම අද දිනයේ පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කර ගෙන ඇත. අද අබියාචනාධිකරණය හමුවේ අර්ජුන ඔබේසේකර විනිසුරු ඉදිරියේ කැදවූ අවස්ථාවේ පැමිණිල්ලේ නීතීඥයන් විසින් මේ බව දන්වා තිබේ.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසිනි.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත්වීම හා ඇමති මණ්ඩලය පත්කිරීම් අභියෝගයට ලක් කරමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka