gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් දෙදෙනෙකුට ඒඩ්ස් ?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් එල්ල කරන ලද කොකේන් චෝදනාව හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

කොකේන් භාවිත කරන ලද මන්ත‍්‍රී ලයිස්තුවක් තමනට දුන් බවක් රාමනායක මහතා පැවසුවත් එවන් කිසිදු ලයිස්තුවක් ලබා නොදුන් බවත් කතානායකවරයා පැවසීය.
අයවැය විවාදය දිනයේදී මන්ත‍්‍රීවරුන්ගේ කොකේන් පරීක්‍ෂාවක් සිදු කිරීමක් තමන් සිදු නොකරන බවත් එය මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කාරණාවක් බවත් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ රාමනායක මහතාගේ මෙම චෝදනාව ඉතා බරපතල එකක් බවත් මේ ආකාරයෙන්ම මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට ඒඩ්ස් ඇති බවට ප‍්‍රකාශ කලහොත් තවත් බරපතල වනු ඇති බවත්ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka