gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ Blue Film නිපදවීම ජයටම.. බලෙන් හෝ කැමැත්තෙන් කාන්තාවන් දුෂණය කර විදේශයන්ට විකුණයි

තුරේ කාන්තාවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දූෂණය කර ඒවා පටිගත කර විකුණන ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. යුද්දය කාලයේ විදෙස්ගත වූ පිරිස් පැමිණ මෙම කටයුත්ත කර්මාන්තයක් ලෙස කරගෙන යන බවද ඔහු පැවසීය.
විද්‍යා දැරිය දූෂණය කළේද වීඩියෝ කර එය විදේශයන්ට විකුණා දැමීම සඳහා බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

උතුරේ දුප්පත් කාන්තාවන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පවසන මන්ත‍්‍රීවරයා රුපියල් ලක්ෂයක් වන් මුදලක් දී මෙවන් වීඩියෝ නිපදවන බවද ඔහු හෙලි කලේය.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 -lankacnews


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka