gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ වසරේ ලෝකයේ විශාලම අයෝජනය ලංකාවට.. ඩොලර් බිලියන 75යි.. එය හම්බන්තොට වරාය මෙන් 50 ගුණයක්

දිරි මාස කිහිපයේදී ඩොලර් බිලියන 75ක (Billion) ආයෝජනයක් සිදු වීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මෙම ආයෝජනය සිදුවන්නේ හම්බන්තොට ප‍්‍රදේශයේ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියා සිටියේ මෙතරම් විශාල ආයෝජනයක් ශ‍්‍රී ලංකාවට පැමිනීම ගැන ඉතා සතුටට පත් වන බවත් එය 2018-2019 වසරවල්වල ලොව සිදුවන විශාලතම ආයෝජනයක් වන බවයි.

මෙම ආයෝජය සැබෑවක් නම් එය ඩොලර් බිලියන 1.4ක් වූ හම්බන්තොට වරාය මෙන් 50 ගුණයකටත් වැඩි බවත් මෙරට සමස්ථ විදේශ ණය ප‍්‍රමාණය මෙන් කිහිප ගුණයක් වන බවත් ඔහු පැවසීය.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka