gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙට‍්‍රල් තවත් මිල වැඩි විය යුතුයි.. ලීටරය 138විය යුතුයි - මංගල

න්ධන මිල සුත‍්‍රය අනුව නම් පෙට‍්‍රල් ලීටරයක් 138 දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 117 දක්වාත් වැඩි විය යුතුව තිබූ බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මෙම මාසරයේදී වැඩි විය යුතුව තිබූ සම්පුර්ණ ගණනින් ඉහල නොදැමීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කල බවද ඒ මහතා සදහන් කලේය.

ඇමතිවරයාගේ ප‍්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මෙවර මිල වැඩි කර ඇත්තේ ඉන්ධන මිල සූත‍්‍රය අනුව නොවන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka