gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ තීරණයට මහින්දගේ විවේචන

යවැය දෙවැනි වර තියැවීමේ ඡන්ද විමසීමේදී සිදු වූ කණගාටුදායකම සිදුවීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ඡන්දය නොදී සිටීම බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම අයවැය යෝජනාවලිය භයානක එකක් බවත් ඒ බව ජනතාවට ඉදිරියේදී දැනෙනු ඇති බවත් ඔහු සදහන් කරයි.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත අයවැයට ඡන්දය දීමෙන් වැලකී සිටි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදහන් කර ඇත.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka