gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද-ජවිපෙ එකගතාවයකට එයි !

දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවයට පැමිණ ඇති බව වාර්තාවේ. මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අතර පසුගිය බදාදා විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
දෙපාර්ශ්වයේම අදහස වී ඇත්තේ නව පනත මගින් මානව හිමිකම් උල්ලංඝනය කරන බවත් ජනමාධ්‍ය නිදහස නැති කරන හා කම්කරු අයිතිවාසිකම් අහිමි කරන බවත්ය.

ඒ අනුව එම පනත පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බව වාර්තාවෙයි.

දෙපාර්ශවය අතර එදින සාකච්චා පැවතියේ විධායක ජනාධීපති ධුරය අහොසි කිරීම සදහා එක්ව කටයුතු කිරීම ගැනයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka