gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙරට දේශපාලඥයෙකුට මැදපෙරදිග ධනවත් රටක තරු හෝටලයක් !

න්ද උඩරට ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් විසින් මැදපෙරදිග ධනවත් රටක තරු හෝටලයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි.

අදාළ දේශපාලනඥයන්ගේ විශාල පින්තූරයක් හෝටලයේ ප්‍රධාන දොරටුව ආසන්නයේ දක්නට ඇතැයිද වාර්තාවේ.

මෙම දේශපාලනඥයා වසර තිහකට ආසන්න කාලයක් මෙරට දේශපාලනයේ යෙදී සිටින අතර එම කාලයේදී ඉහළ පෙළේ පොහොසතෙක් වූ බව ද සඳහන් ය.

සුඛෝපභෝගී නිවාස ගණනාවක් ද හිමි මෙම දේශපාලඥයාට තවත් ව්‍යාපාර ගණනාවක්ද හිමිය.

-lankacnews


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka