gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දකුණු අප‍්‍රිකාවේදී පරදින්නේ ලොක කුසලානයට පෙරහුරුවක් ලෙසයි - හරින්

කුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සූදානම් කලේ ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එනිසා මෙම තරගාවලියේ ජයග‍්‍රහණයට වඩා වැදගත් වන්නේ ලෝක කුසලානයට හොදම කණ්ඩායම ඉදිපත් කිරීම යයිද ඇමතිවරයා කියා සිටී.

දකණු අප‍්‍රිකාවේදී එක්දින තරගාවලිය පරාජය වෙමින් සිටීම ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka