gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කටුනායක ගුවන් තොටේ Duty Free සාප්පුත් ඉන්දියාවට දෙයි !

ටුනායක ගුවන්තොටුපොල පරිශ‍්‍රයේ ඇති තීරු බදු නිදහස් වෙලදසැල් සියල්ල ඉන්දියානු සමාගමකට ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම වෙලදසැල් දීර්ග කාලීන බදු පදනමින් ඉන්දීය සමාගමට ලබා දීම සදහා මූලික කටයුතු දැනටමත් සිදු කර ඇතැයිද ඊට අනුමැතිය ලැබී ඇති බවත් සදහන්ය.

ගුවන් තොටුපල වෘත්තීය සමිති චෝදනා කරන්නේ විශාල ලෙස ආදායම් උපයාගන්නා ලද ඉන්ධන පිරවුම්හල, රථගාල ආදී කොටස් ගණනාවක්ම දැනටමත් පුද්ලගලික අංශයට පවරා ඇති නිසා මෙම පියවර ගුවන් තොටුපළ පූර්ණ ලෙස පුද්ගලීකරණය කිරිම සදහා වන කටයුත්තතේ තවත් තීරණාත්මක පියවරක් බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka