gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමන්තුරේ ප‍්‍රදේශීය ලේකම් ඇමතිට පුටුවත් දී දුම්වැටිය දල්වන්න ගින්දරත් දල්වලා - (video)

නැගෙනහිර පලාත නියෝජනය කරන ඇමතිවරයෙක් සමන්තුරේ ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවක ලේකම්වරයා නැගිට ඇමතිවරයාට පුටුව දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. ඉන් පසු ඇමතිවරයා දුම්වැටියක් කටේ තබා ගත් බවත් ප‍්‍රාදේශීය ලේකම්වරයා සාක්කුවෙන් ලයිටරය ගෙන එය දල්වා ගැනීමට ගින්දර පත්තු කර දුන් බවත් ඔහු සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනි නාලිකාවක පැවති සාකච්චාවකදීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka