gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප තීන්දුවට පයින් ගසා මා ඇතුළු සිවු දෙනෙක් අයවැයට විරුද්ද වුණා.. හැකිනම් විනය පරීක්‍ෂණ කැදවනු - ඩිලාන් එලිපිට ගේම ඉල්ලයි

යවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගත් තීරණය නොසලකා තමන් ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අයවැයට විරුද්දව ඡුන්දය ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. තමන් සමග නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්‍ෂමන් වසන්ත පෙරේරා, ශ‍්‍රියානි විජේවික‍්‍රම යන මන්ත‍්‍රීවරුන්ද අයවැයට විරුද්දව ඡන්දය දුන් බවද මන්ත‍්‍රීවරයා කීය.
එය පක්‍ෂයේ විනය කැඩීමක් නම් තමන් ඇතුළු පිරිසට විරුද්දව විනය පරීක්‍ෂණවලට මුහුණ දීමට සූදානම් බවද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka