gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

2035 වනතුරුත් එජාපයෙන් පිට ආණ්ඩුවක් නෑ !

2035 වසර වනතුරුත් එක්සත් ජාතික පක්ෂයෙන් බැහැර රජයක් මෙරට බිහි නොවනු ඇති බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදීම සහ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එසේ 2035 වනතුරුත් එජාපයෙන් පිට රජයක් බිහි නොවනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එහෙයින් ලබාදී ඇති නිදහස ආරක්ෂා කරගැනීම සඳහා සියළු දෙනාම කටයුතු කළ යුතු බවත් නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විඳින්නට ගියහොත් ඉදිරියේදී කණගාටුවීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දයා ගමගේ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka