gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දලාට ආණ්ඩු හදන්න ඕනෙ නම් අපෙන් ඉගෙන ගන්න - චතුර සේනාරත්න

ණ්ඩු පෙරළීමට, අයවැය පරාජය කිරීමට සහ අලුත් ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය නම් අපෙන් ඉගෙන ගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයට සහ වෙනත් සිහින ලෝකවල සිටින දේශපාලන කණ්ඩායම්වලට මෙසේ තමන්ගෙන් ඉගෙන ගන්නා ලෙස පවසන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
චතුර සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (12) අයවැය ඡන්ද වීමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka