gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද නම් කරන ඕනෑම අයෙකු ජනාධිපති කරවන්න සූදානම් - බැසිල්

දිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන ඔ්නෑම අපේක්‍ෂකයෙකු දිනවීමට සූදානම් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. තමන් පාර්ශවයේ කිසිවෙකු අතර බේද නැති බවත් රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.
තවද දෙසැම්බර 07 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙක් බව එම පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
එහ අපේක්‍ෂකයා ස්ථිරවම එම මැතිවරණයෙන් ජයගන්නා බවත් ඔහු දෙසැම්බර 09 වැනිදා ජනාධිපති ලෙස දිවුරුම් දෙන බවත් ඒ මහතා සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ කළුතර දිස්ත‍්‍රික් කාන්තා බල මණ්ඩලය අමතමිනි.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka