gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීට අකුල් හෙලන පිරිසක් ගැන විමල් කියයි

ණ්ඩුව පරාජය කිරීම සඳහා සියලු වාමවාදී හා ජාතිකවාදී දේශපාලන බලවේග එක් පෙරමුණක් යටතට ගෙනඑන සන්ධානයක් හැදිය යුතු බවත් ඒ තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෞරවයෙන් රැදී සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය කළ යුතු බවත් ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය අමතමින් එබව පැවසු මන්ත්‍රීවරයා, එවැනි උත්සාහයකට අකුල් හෙලන්නේ රනිල්ට කඩේ යන පිරිසක් බවද අවධාරණය කර සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කලයුතු බවට ඒකාබද්ධ විපක්ෂය තුල මේවනවිට ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka