gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"තව ඩිංගෙන් හුස්ම ටික හිරවෙනවා.. කණගාටුවෙලා වැඩක් නෑ.. සෝපානයක මැරෙන්න බෑ " - විමල් කතානායකට කියයි

මන් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිර වී සිටි බවත් තව ඩිංගෙන් තම හුස්ම ටික හිරවෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමන් ඒ ගැන කණගාටු වෙන බව කතානායකවරයා පැවසූ විට වීරවංශ මහතා කියා සිටියේ ‘කණගාටුවෙලා හරියන්නේ නෑ. තව ඩිංගෙන් හුස්ම ටික හිරවෙනවා’ යනුවෙනි.
හදිසි ඇමතුම් දී විනාඩි 15ක් පමණ එහි සිරවී සිටි බවත වීරවංශ මහතා පැවසීය.

දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ 1983 පටන් පාර්ලිමේන්තු ආ තමනට මෙවන් දෙයක් වූයේ පලමු වතාවට බවත් විදුලි සෝපානයක මැරෙන්න බැරි බවත්ය.

ඊට පිලිතුරු දෙමින් මන්ත‍්‍රී සරත් ෆොන්සේකා කියා සිටියේ සෝපානය භාවිතයට බිය නම් පඩිපෙළ භාවිත කරන ලෙසයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka