gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බහුතරය නැතිව මහින්දට ආණ්ඩු කරන්න බෑ.. බහුතරය නැතිව රනිල්ට ආණ්ඩු කරන්න පුළුවන්.. යටත්විජිත හේරත් තියරිය - විමල් කියයි

හින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මහින්දට බහුතරය නැතැයි ක්‍ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ යටත්විජිත හේරත් ලා දැන් රනිල්ට බහුතරය නැතැයි එජාපයම පවසද්දී විශ්වාස භංග ගේනනේ නැතැයිද කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka