skip to main
|
skip to sidebar
Advertisement
Lanka Gossip Web
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
මධුෂ් ඇල්ලූවේ ජනාධිපතිගේ මෙහෙයුමකින් නොවේ… සැලසුම හැදුවේ එජාප අපියි - විජයපාල
පා
තාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ක්ෂණික මෙහෙයුමකින් නොව දීර්ඝ කාලීන සැලසුමකින් බව බන්ධනාගාර අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.
මධුෂ් අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති යටතට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා ගත් පසුව යයි මතය පදනමින් තොර බවත් ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පෙර නීතිය හා සාමය අමාත්‍යංශය පැවතියේ එජාප ඇමති රංජිත් මද්දුම බණ්ඩාර යටතේය.
Email This
BlogThis!
Share to Twitter
Share to Facebook
Newer Post
Older Post
Home
මධුෂ් ඇල්ලූවේ ජනාධිපතිගේ මෙහෙයුමකින් නොවේ… සැලසුම හැදුවේ එජාප අපියි - විජයපාල
2019-02-12T15:48:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka