gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ් ලංකාවට ගෙනාවොත් නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෑ.. – විජිත හේරත්

ඩුබායිදී අත්අඩංගුවට ගෙන තිබෙන මාකදුරේ මදුෂ් ශ‍්‍රී ලංකාවට ගෙන ආවහොත් මෙරටදී දේශපාලඥයන් විසින් නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරිමට ඉඩ නොදෙනු ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා කීය.

මීට පෙරද එවන් තත්ව ඇති වී තිබෙන බවත් මහා පරිමාණයෙන් කුඩු ජාවාරම්කරුවන් නීතියෙන් ලිස්සා ගිය බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඩුබායි නීතිය ලංකාවේ නීතියට වඩා තද බවත් ඔහු ලංකාවට ගෙන ආවොත් බේරා ගැනීමට දේශපාලඥයන් බොහෝ පිරිසක් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව සදහන් කලේ එම පක්‍ෂ මාවනැල්ල ආසන බල මණ්ඩලය අමතමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka