gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති රාධක්‍රිෂ්නන් ඉල්ලා අස්වීමේ සූදානමක් !

තු කම්කරුවන්ගේ වැටුප රුපියල් 750කින් වැඩි කරීම ගැන එකඟ නොවන බවත් එම වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවත් රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා පවසයි.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම බවත් එය ආණ්ඩුව මඟින් හෝ වැඩි කිරීමට පියවර ගත යතු බවත් රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා පෙන්වා දෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka