gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙසැම්බර් 09 වැනිදා පොහොට්ටුවේ ජනාධිපති දිවුරුම් දෙනවා..- බැසිල් කැට තබා කියයි..[Video]

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණයෙන් ඉදිරි දෙසැම්බර් මස 09 වනදා මෙරට ජනාදිපති ලෙස දිවුරුම් දෙන බව එම පක්‍ෂයේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඉන් පසු රට පුරා ඇති ගම් 36,000ක් සංවර්ධනය කිරීම ආරම්භ කරන්නේ යයිද ඒ මහතා කියයි.

රට සමෘධිමත් කිරීමේ වැඩපිලිවෙලක් මේ වන විට පොදුජන පෙරමුණ විසින් සකස් කරමින් තිබෙන බවත් පක්‍ෂයෙන් පත්වන නව ජනාධධිති යටතේ රට පිලිවෙලක් කරන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

ඔහු මේ බව සදහන් කලේ මාතර අධිකරණයේදී විභාගයට ගැනෙන නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

 SLPP's President will be sworn in on December 9 - Basil Rajapaksa
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka