මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමටත් තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන හරහා ඔවුන්ව ජාතික ආර්ථිකයට දායක කර ගැනීමටත් මේ හරහා අපේක්ෂා කරනු ලබනවා.
හම්බන්තොටදී පැවැත්වීමට නියමිත 2019 යොවුන්පුරය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වනවා.
මේ සඳහා වන යෝජනාව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කර තිබෙනවා.
