gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ්ගේ සල්ලිවලින් චිත‍්‍රපටත් නිෂ්පාදනය කරලා.. රූගතකිරීම් ඩුබායිවල.. සිනමා ශාලාත් මිලට අරන් - ඇමති රන්ජන්

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකදුරේ මධුෂ්ගෙන් කෝටි ගණන් මුදල් ලබාගෙන චිත්‍රපට නිපද වූ මෙරට චිත්‍රපට නිෂ්පාදකයින්ද සිටින්නේ යැයි ඇතැම් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. එම ඇතැම් චිත්‍රපට රූගත කරන ලද්දේද ඩුබායි හිදී බව රාමනායක මහතා සඳහන් කරයි.

තවත් ඇතැමුන් මධුෂ්ගෙන් ගත් මුදල් වලින් සිනමා ශාලා පවා මිලට ගෙන ඇතැයි ද ඔහු කියා සිටී.

පසුගියදා මධුෂ් විසින් සංවිධානය කළ සාදයට ආරාධනා ලැබුණද කටුනායක ගුවන් තොටුපලේ දී ගුවන් යානය මග හැරීම නිසා ඊට සහභාගී වීමට නොහැකි වූ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙක් හා ඔහුගේ බිරිඳ ගැන ද තමාට තොරතුරු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka