gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථිකය හාන්සියි.. ඔස්තාර්ලගේ කයිවාරු කෙලවරක් නෑ.. මං කල මෝඩ වැඩේ කරන්න එපා කියා මහින්ද මට කිවුවා..- ජනපති එජාප ඔස්තාර්ලාගේ රෙදි ගලවයි..[Video]

මන් කරන ලද මෝඩ වැඩේ කරන්න එපා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමනට පැවසූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති ඡන්දය කලින් කැදවා රාජපක්‍ෂ මහතා පරාජය වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ තමන් හා අදහස් දක්වමින් හිටපු ජනාධීපතිවරයා මේ බව තමන් සමග පැවසූ බව ජනාධිපතිවරයා පැවසීය.

පොලොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
අද වන විට රටම පිරිහීමට ලක්ව ඇති බවත් ආර්ථික සංවර්ධන වේගය 4%ට වඩා පහල බැස ඇති බවත් කී ජනාධිපතිවරයා ආර්ථික ඔස්තාර්ලා ගහන කයිවරු නම් කෙලවරක් නැතැයිද සදහන් කලේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka