gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං මධුෂ්ගේ පියාගේ මල ගෙදරට ගියා.. මධුෂ්ගෙ මල ගෙදරටත් යනවා - නිරෝෂන් පේ‍්‍රමරත්න

මාකදුරේ මධුෂ්ගේ පියාගේ මල ගෙදරටය තමන් සමභාගී වූ බවත් මධුෂ් මිය ගියහොත් ඔහුගේ මල ගෙදරටද තමන් යන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පවසයි.

මල ගෙදරට ගියේ තම මනුස්සකමට බවත් එසේ නැතිව තමන් ඩුබායි පාටියට නොගිය බවත් මන්ත‍්‍රීවරයා කියයි.
පාතාල වැඩ මධුෂ්ගේ දෙයක් මනුස්සකම මගේ වැඩක් යයිද පේ‍්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

බත්තරමුල්ලේ තමන් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ ලංකා බැංකුවෙන් ගත් ණය මුදලකින් බවත් ගොඩනැගිල්ල කුලී පදනමට ගත් එකක් බවත් ඔහු සදහන් කලේය.

මධුෂ් රකින්න හෝ පෝෂණය කිරීමට තමනට උවමනාවක් නැති බවත් මධුෂ් නිර්මානය කලේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka