gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි !

ඩුබායි හි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර තිබෙනවා. මෙලෙස නිදහස් කළ පිරිස අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිය සහ ගායක අමල් පෙරේරා ගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බවයි ඩුබායි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින් ඔවුන් නිදහස් කිරීමට පොලිසිය තීරණය කර ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු 23 දෙනෙක් ගෙන් යුත් පිරිස හෙට (10) දිනයේදී එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka