gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුරලි රෑ ජාමේ ජනපති නිවසේ !

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපති නිවසේදී සිදුව තිබේ.

ජනාධිපතිවරයා හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇති මුරලිදරන් එම ඉල්ලීම ඉටු කළහොත් ජනාධිපතිවරයාට වතුකරයෙන් යහපත් ප්‍රතිචාර ලබාදීමට තමන් මැදිහත් වන බවද ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

මුරලිගේ ඉල්ලීමට ජනපතිවරයා ප්‍රතිචාර දැක්වීමට එකඟව ඇති බවද මේ අතර වාර්තා වේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka