gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී-මහින්ද නව ජාතික සන්ධානය මාර්තුවට පෙර ස්ථිරයි.. තනතුරු බෙදන්න කමිටුව පත් කරයි

නාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් නව ජාතික පුළුල් සන්ධානය ස්ථිර වශයෙන්ම ඉදිරි සති දෙක හෝ තුන ඇතුලත පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
නව සන්ධානයක සදහා වූ මෙහෙයුම් මණ්ඩලයේ පළමු සාකච්ඡාව ඔවුන් දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් සාර්ථකව පැවති බවත් මන්ත‍්‍රීවරයා කියයි.

නව සන්ධානයේ නම, ලකුණ සහ තනතුරු බෙදී යන ආකාරය ගැන වාර්තාවක් සකස් කිරීමට තාක්ෂණික කමිටුවක් පත් කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

එම කමිටුව නව සන්ධානයේ සියළු නායකයන්ගෙන් සමන්විත යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka