ඊයේ නිදහස් දින කතාවේදී හතර වටේට ගැහුවා නේදැයි තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමන් එසේ විමසද්දී අගමැති රනිල්ද ලග සිටි බවත් ඒ මහතා කීය.
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.
Email This
BlogThis!
Share to Facebook