gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සම්බන්ධන්ට අසනීපයි.. දෙමල සන්ධාන නව නායකයා සුමන්තිරන්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා ලෙස පත් කිරීමට වන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වී ඇත.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. සරවනබවන් මහතා පවසන්නේ මීලග මධ්‍යම කාරක සභාවේදී මීට අදාල මූලික කටයුතු සිදු කරන බවයි.
දෙමල සන්ධානයට විශිෂ්ඨ නායකත්වයක් දුන් වත්මන් නායක ආර්. සම්පන්දන් මහතා මේ වන විට අසනීපයෙන් පසුවීම නිසා ඔහු අනුශාසක වරයෙක් කර සුමන්තිරන් මහතා නායකත්වයට පත් කිරීමේ සාකච්චා දැනටමත් සිදුවන බවත් ඔහු සදහන් කරයි.

මාවෙයි සේනාධිරාජා ජ්‍යෙෂ්ඨත්වය අනුව මීලග පක්‍ෂ නායකයා විය යුතු වුවද ඔහුද අසනීප තත්වයෙන් පසුවන නිසා නායකත්වයට සුමන්තිරන් මහතා පත් කිරීමට අදහස් කර සිටින බවද මන්ත‍්‍රීවරයා යාපනයේදී අදහස් පල කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka