gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම හොරු. ඒක ඇත්ත ! - වෙල්ගම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන සඳහන් කිරීමේදී ජනතාව පවසන්නේ ඔවුන් 225 දෙනාම හොරුන් යනුවෙන් බවත් එය සත්‍යයක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවොත් මන්ත්‍රීවරුන්ට හොඳ කලදසාවක් යනු ඇති බව කී ඒ මහතා රුපියල් ලක්ෂ 5000ක් වැනි මුදලකට එහෙට - මෙහෙට පැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇති බවයි පෙන්වා දුන්නේ.
"මේ ඉන්න දුප්පත් අම්මලා තාත්තලා දරුවෝ, යනවා අරක අස්සට ගිහින් ගහනවා කතිරේ. අපි යනවා පාර්ලිමේන්තුවට, ගිහින් අපි හම්බකර ගන්නවා. මෙන්න මේක තමයි අද මේ රටට වෙලා තියන දේ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුව ගැන කතා කිරීමේදී නිල නොවන මට්ටමෙන් ද මන්ත්‍රීවරුන් ඊට එක්වීමට ඉඩ ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka