gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිරලාගල ස්ථූපයට නැග ඡායරූප ගත් සරසවි සිසුන් වරද පිළිගනී - අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න

කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා අද වරද පිළිගත්තා.

ඒ, කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදියි.

වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර සිසුන්ට රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදාහැරීමට මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂන ද අල්විස් නියම කර තිබෙනවා.

මෙලෙස දඩ නියමවූයේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 8 දෙනෙකුට වන අතර, ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 23 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka