gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙනවාට අපි විරුද්දයි !

නාධිපතිවරයා යෝජනා කරන පරිදි මරණ දඬුයම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට පමණක් ලබාදීම පිළිනොගන්නේ යයි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සදහන් කරයි. මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ මරණ දඬුවම දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරරැුන් සදහා පමනක් නොව මිනී මරුවන්, ස්ත‍්‍රී දුෂකයන්, ළමා අපචාරකරුවන්, රාජ්‍ය දේපල කොල්ලකන්නන්ද එල්ලා මරා දැමිය යුතු බවයි.
මරණ දඬුවම දීම මගින් අපරාධ අඩු කල නොහැකි බවත් රත්නායක මහතා තව දුරටත් කියා සිටී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka