gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"සුදු රෙද්දකින් වහගත්ත බොරු දේශප්‍රේමයක් නොවේ රටට අවශ්‍යය"- පාඨලීගේ චෝදනාවට එපාපයෙන් පිළිතුරු - Video

ටට අවශ්‍ය වන්නේ ජාතික ඇඳුමින් වසාගත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ බොරු දේශප්‍රේමය නොවන බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්.

 මේ අතර අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යළිත් වරක් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ චෝදනාව පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් විමසීමක් කළා.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka