gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමිට දුන් සිර දඬුවම වසර 05කට අත්හිටුවමින් මහාධිකරණයෙන් නියෝගයක්

තුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැරදිකරුවන් කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් මාස 06ක සිර දඬුවම වසරක 05 ක් දක්වා අත්හිටුවීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (08) නියෝග කරනු ලැබුවා.


එමෙන්ම ඥාණසාර හිමියන් වැරදිකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා විසින් ස්ථිර කරනු ලැබූවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka