gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජප මන්ත‍්‍රී චමින්ද විජේසිරි මත්ද්‍රව්‍ය නාශක පොලිස් නිලධාරියෙකුට පහර දෙයි

ක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පහර දීමකට ලක් වූ බව කියන පොලිස් නිලධාරියෙක් රෝහල්ගත කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එම උත්සාහය සාර්ථක නොවීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka