gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාබන් බද්ද ගැහුවේ අපි නෙවෙයි ජනාධිපති. මේක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්

ද වන විට ගැටළුවක් බවට පත්ව ඇති වාහන සඳහා වන කාබන් බද්ද පනවා ඇත්තේ පරිසර අමාත්‍යාංශය විසින් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කාබන් බද්ද නිසා රජයට ජනතාවගෙන් බැණුම් අසන්නට සිදුවී ඇතත් එම බද්ද පැනවූ පරිසර අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එහෙයින් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් විය හැකි බවත් එය හඳුනාගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ඉදිරියට යාමට තමන් උත්සාහ කළ ද එහි සියලුම බලාපොරොත්තු ජනාධිපතිවරයා ඇතුළු පිරිස බිඳ දැමූ බවත් ජනාධිපතිවරයාගේ හොර රඟපෑම කරළියට පැමිණියේ දින 53 දේශපාලන අර්බුදයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති තරුණ බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka