gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙරොයින් සමග කෝටිපතියෙකු දංකොටුවේදී අත්අඩංගුවට - දිනකට රුපියල් විසි දහසක හෙරොයින් ගන්නවාලු

හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 450 ක් සමග සැකපිට පුද්ගලයන් තිදෙනෙක්වපෙරේදා (07දා) සිදුකල වැටලීම් 3 දි අත් අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතර කෝටිපති පවුලකට සම්බන්ධ පුද්ගලයෙක්, දංකොටුව අවන්හලක කෝකියෙක් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

කෝටිපති පවුලට සම්බන්ධ පුද්ගලයා දිනකට රුපියල් දස දහසත් විසි දහසත් අතර මුදලක් හෙරොයින් භාවිතයට වැය කරන බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka