gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරපිංචා-රම්පෙ ගානට වැටෙන්න අපි කැමැති නෑ - රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාරවරු ඉවත්කර එම පුරප්පාඩුවලට අලුත් අය පත්කිරීම හදිසියේ වූ දෙයක් නොවේ යැයි උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

ඉකුත් වසරේදී ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළ බවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු තාවකාලිකව වෙනසකට ලක්කළ බවද ඒ මහතා කියා සිටියේය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු ඇතුළු පිරිසක් ඊළඟට පිහිටුවා ගන්නා සන්ධානයට එක්වීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවන්නේ හොද්දට දාන කරපිංචා, රන්පෙ වීමට ඒ අයට ඇති අවදානම නිසා යැයිද ඒ මහතා කියයි.

තමා දිගටම ශ්‍රී.ල.නි.ප. නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂය ගන්නා තීරණ මත ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන බවත් ආණ්ඩුකාර තනතුර අවංකව හා කැපවීමෙන් සිදුකළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මව්බිම


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka