gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති සමග ඒකාබද්දයේ මන්ත‍්‍රීන් තිදෙනෙක් රට යයි !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී පිලිපීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

එම සංචාරය සදහා ඒකාබද්ද විපක්‍ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටීම විශේෂත්වයකි.
පියල් නිශාන්ත, විජිත බේරුගොඩ යන ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා සමගින් මෙසේ පිලිපීන සංචාරයට එක්වෙයි.

මෙතෙක් ඒකාබද්ද විපක්‍ෂයේ කිසිම මන්ත‍්‍රීවරයෙක් ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරයකට සහභාගී නොවීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka