gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප 20ක් එජාපයට.. අයවැයට පක්‍ෂ වෙයි?

ශ්‍රීලනිප මන්ත්‍රිවරු 20ක් පමණ පිරිසක් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම අවස්ථාවේදී එජාප ආණ්ඩුවට එක් වන බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්ප්පෙරුම පවසයි.

මෙම පිරිස අයවැයට පක්‍ෂව සිය ඡන්දය දී එය සම්මත කර ගැනීම සදහා සහාය ලබා දෙන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පුළුල් සන්ධාන සෑමට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා තම මන්ත‍්‍රී පිරිස රැකගැනීමට කටයුතු කල යුතු බවත් නැවත රාජපක්‍ෂ පාලනයකට මෙරට කිසිදා ඉඩක් නැති බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka