gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රූකාන්තට එජාප දඹදෙනිය සංවිධායක ධුරය.. මීලග මහ මැතිවරණයට

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි මැතිවරණය සදහා තරග කරනු ඇති බවට එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ වෙනුවෙන් රූකාන්ත ගුණතිලක මහතාට දඹදෙනිය ආසනයේ එජාප සංවිධායක ධුරය ලබා දීමට සූදානමක්ද තිබේ.
දඹදෙනිය ආසනයේ දැනට සිටින එජාප සංවිධායකයා වෙනත් කාර්යක් සදහා යෙදවීමට නියමිත බවද දැනගන්නට ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka