gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකාගේ සහායට රෙජිනෝල්ඞ් එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවෙට ?

උතුරේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

මේ සම්බන්ධයෙන් වූ සාකච්චාවක් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුව ඇති බවද වාර්තාවේ සදහන් විය.
එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට යෝජනා වී ඇති චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට ශක්තියක් වීම සදහා රෙජිනෝල්ඞ් කුරේ මහතා පාර්ලිමේන්තුවට එසේ පත් කරනු ඇති බවද ඉන් කියැවින.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයට 2/3 බලයක් සැකසීම සදහා ආණ්ඩුවට එන ශ‍්‍රීලනිප පිරිසට නායකත්වය දීම සදහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් ඇයගේ කටයුත්තට ශක්තියක් වීම සදහා රෙජිනෝල්ඞ් කුරේ මහතාත් පත් කරනු ඇතැයිද වැඩි දුරටත් සිරස නාලිකාව වාර්තා කලේය.

-Lankacnews


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka