gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නියෝගය ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

2015 සහ 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට හෙළිදරව් කරන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් ජනාධිපති කාර්යාලයට කරන ලද නියෝගය  ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2017 වසරේ පෙබරවාරි මාසයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළද අවස්ථා දෙකකදී ජනාධිපති කාර්යාලය එය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එම ඉල්ලීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අදාල තීරණය පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන කර ඇති බවයි සඳහන් වන්නේ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka