gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිධානයක් ගොඩ ගනිමින් සිටි ප‍්‍රබල දේශපාලඥයාගේ ලේකම් අත්අඩංගුවට !

ප‍්‍රබල දේශපාලඥයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු නිධානයක් ගොඩ ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ කුලියාපිටිය හෙට්ටිපොල ප‍්‍රදේශයේ කටුපොත නිකසලාරාමය විහාරස්තානය අසල නිධානයක් කඩමින් සිටියදී මෙම පුද්ගලයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka