gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් කුමාරගේ නිවසට මහ රාත‍්‍රියේ හමුදා භට කණ්ඩායමක් කඩා පනී..(Video)

නාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන හෙලි කරන ලද දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ අම්පාරේ නිවසට යුද හමුදා හා පොලිස් පිරිසක් රාත‍්‍රියේ පැමිණ සෝදිසි කල බව ඔහු සදහන් කරයි.

ඒ ආකාරයෙන් මහ රාත‍්‍රියේ පැමිණ තමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඔහු කියා සිටී.

තහන් ඔ්නෑම අවස්ථාවක වරකාපොල නිවසේ සිටින අතර එහි පැමිණ ඔ්නෑම වෙලාවක මුණ ගැසිය හැකි බවත් ඔහු පවසයි.

වරකාපොලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka